Pc/Lap එක Shutdown කරත් නතර කරපු තැන ඉදන් වැඩකරන්නේ මෙන්න මෙහෙමයි.

Pc/Lap එක Shutdown කරත් නතර කරපු තැන ඉදන් වැඩකරන්නේ මෙන්න මෙහෙමයි.
කොහොමද යාලුවනේ ඉතින්.අද මන් කියාදෙන ඩේ සමහරක් යාලුවොන්ම් දන්නෝත් ඇති.ඒ වගේම නොදන්නා යාලුවොත් ඉන්නෝ.ඒ නිසයි මේක දාන්න හිතුවේ.
අද කියන්නේ ඔයාල ‍film එකක් හරි,වෙන මොකක් හරි වැඩක් හරි, game එකක් හරි ගගහ ඉන්නකොට වෙන මොකක් හරි වැඩක් කරන්න වුනොත් මේක දැනන් ඉන්න එක හොදයි...........

මුලින්ම ඔයා යන්නකෝ control panel එකට.
දැන් ඒකේ තියෙන power option කියන එක open කරන්නකෝ.

ඊලගට එකේ ඇති hibernate කියල එකක්.ඒකෙ ඇති enable hibernation කියල එකක්.ඒක ඉස්සරහ තියෙන කොටුව click කරන්න.දැන් එකේ හරියක් වැටිලා ඇති.දැන් apply කරන්න.
දැන් ඒකෙම උඩ tab එකක ඇති advanced කියල එකක්.අන්න එකට යන්න
දැන් එකේ ඇති when press the power button on my computer කියල.ඒක යට ඇති තෝරන්න.එකෙන් ඔයා hibernate කියන එක තොරල apply දීල ok දෙන්නකෝ.............

දැන් power button එක ඔබල බලන්නකෝ ඔයාගේ ප්ක එක o‍f‍f කරාට කලින් වැඩ කරපු ඒවා තියෙනවා නේද කියල.

අපේ වැඩේනම ඉවරයි.ඔන්න එහෙනම් අපි ගියා.........................