බ්ලොග් එකක් එහෙම නැති යාලුවන්ට අර link shrink කරලා ලින්ක් දානවට වඩා මේ ක්‍රමේ ගොඩක් වටි.මොකද ගොඩක් අය තප්පර පහක් ඉදල ලින්ක් ඒකට යන්න කැමති නැ.දැන් මේ මන් කියන තැනට යන්න..
මුලින්ම ඔයාගේ Adfly account එකට log වෙන්නකෝ.account එකක් තාම හදල නැති ය පහල banner එක උඩ click කරල ගිහින් register වෙන්න......... 

ඔයාලට facebook හරහාත් register වෙන්න මුළුවන්.උඩ ලින්ක් එකෙන් ගියහම ඇති login with facebookකියල.නැත්නම් ඔයා සාමාන්‍ය විදිහට එමිල් නමේ password ගහල publisher account එකක් හදන් email එකෙන් confirm කරගන්න account එක.
දැන් ඔයා account එකට log වෙලා එකේ උඩ ඇති home,tools,withdraw කියල ටිකක්.ඒකෙ tools කියන එක click කරන්න.
එකේ ඇති easy linkකියල.එකට යන්න ඔයා.දැන් එකේ ඇති ලින්ක් දෙකක්.ඒ ලින්ක් දෙකෙන් යටම ඇත්තේ මේ වගේ ලින්ක් එකක්
http://adf.ly/9722691/banner/www.google.com
ඕකේ ඔයා www.google.com කියන එක අයින් කරලා ඔයාට ඕන ලින්ක් එක දාන්න.මෙන්න මේ විදිහට
දැන් ඔය හදාගත්තු ලින්ක් එක fb එහෙම share කරන්න.එතකොට යාලුවන්ට ad බල බල ඉන්නත් ඕන නැ.
තව ක්‍රමයක් තම මේ මේකටනම් බ්ලොග් එකක් තියෙන්න ඕන.ඔයා account එකේ tools වලට ගියාම බලන්න popads කිල.දැන් ඒකෙ උඩම තියෙන code එක copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ සාමාන්‍ය විදිහට layout එකේ add widget වලින් html ජව script වලින් ad කරල save කරන්න.
ඔය ක්‍රමෙනුත් ටිකක් වැඩිපුර හොයන්න පුල්වන්.
තව ක්‍රමනම් ගොඩක් තියෙනාවා.මේ පොඩ්ඩක් විතරයි.ඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාල යයි කියල හිතනවා..................