
ඔයාලට මත්කයි නේද මන් ඊයේ ගෙනාපු post එක මොකක්ද කියලා.ඊයේ මන් ඔයාලට ගෙනාවෙ කිසිමsoftware එකක් නැතුව files,folders හංගන්නේ කොහොමද කියලා.ඒ post එක බලපු නැති යාලුවෝ ඉන්නොනම්
මෙතැනින් ගිහින් බලන්න.
අද මන් වැඩිය මුකුත් කියන්නෑ.මොකද අද මට වැඩ ගොඩක් තියෙනෝ.ඔන්න එහෙනම් මන් අද ඔයාලට දෙන එක පහලින් download කරගන්න.ඔයාලගේ computer එකෙත් drivers අවුල් ගිහින්නම් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.මුලින්ම කියන්න ඕනා මට මේක ගැන කිව්වෙ fb එකේ Shanika Fernando සහෝදරයා තමයි.මේක download කරලා තියා ගත්තොත් ඔයාලට මේක ඕන වුන වෙලාවට හොයා හොයා ඉන්න ඕන නෑනේ නේද?ඔන්න එහෙනම් download කරගන්න.මෙතැනින් download කරගන්න.