Facebook messenger දැන් ඔබේ පරිගණකයටත්!
මෙතෙක් කල් android හා ios යෙදවුමක් ලෙස භාවිත කල facebook messenger දැන් අපේ පරිගණකයට ලබාගැනීමෙ හැකියාව තිබෙනවා.පහත පියවර අනුගමනය කිරීමෙන් අපිට අපේ පරිගණකයෙන් messenger භාවිත කල හැකියි.
මුලින්ම මෙතනින් යන්න.
එවිට පහත පරිදි එයි,
එහි ඇති login section එකෙහි තමන්ගේ facebook email එක හා password එක යෙදීමෙන් අපිට messenger වෙත ලොග් විය හැකියි.
ලොග් වූපසු පහත පරිදි දිස්වෙනවා.
ඉන් පසුව අපට සාමාන්‍ය පරිදි messenger භාවිත කල හැකියි :)
