පරිගණකයේ Hard එකේ ආයු කාලය බලමු

ඔන්න යාලුවනේ මේපාර ලිපියෙන් අපි ඔයගොල්ලන්ට ගේනාව ගොඩක් වටින මෘදුකාංගයක් මේකෙන් පුලුවන්කම තියෙනවා ඔයාලගේ පරිගණකයේ Hard Disk එකේ ආයු කාලය බලාගන්න, ඒ නිසා ඔයාලගේ වටිනා තොරතුරු එහෙම තියෙනම් Backup ගන්න තිරණය කරන්න පුලුවන්.ඒ වගේම Hard එකේ

උෂ්ණත්වය , File system එක , Free space එහෙමත් බලා ගන්න පුලුවන්. 

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


පහල Link එකට ගිහින් මේ මෘදුකාංගය Download කරගන්න 

Download