කිසිම Software එකක් නැතුව android apps pc එකට Download කරමු...
ඔන්න අද කියන්නේ කසිම software එකක් නැතුව android apps අපේ pc එකට හරි lap එකට හරි download කරගන්න හැටි.ඔයාල දන්නෝනේ ඉතින් google play එකට ගියහම pc එකෙන් තියෙන්නේ phone එකට ඕන app එක install කරන්න කියල.ඒක සමහරක් වෙලාවට අපිට කරදරයි.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ
ඔයා මුලින්ම play store එකේ ඔයාට ඕන app එක තෝරාගෙන එකේ ලින්ක් එක copy කරගන්න.දැන් යන්න මෙන්න මේ පහල තියෙන site එකට
අැන්ඩොයිට් අැප්ස් මෙතනින් ගන්න
Free Android Game මෙතනින් ගන්න
මෙතනින් අැප්ස් ලින්ක් ඒක දිලා බාගන්න