අපේම ලෝගෝ ඒකක් හදාගමු

LogoMaker

ඔයාලා දන්නවා Logo එකක් කියන්නේ අපේ අනන්‍යත ාව ට සංකේත‍යක්   . එත් අපිට හොද මට්ටමේ Logo සාදා ගන්න Adobe Photoshop/Illustrator  වගේ මෘදුකාංගයක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙනවා . එකටත් එ ගැන හොද දැනුමක් තියේනන ඕනේ අද මම කියන්නේ ඔයාලට පහසුවෙන්  Logo එකක් සදා ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් ගැන
ඔයාලට පුලුවන් මේ වෙබ් අඩවි මගින් පහසුවෙන් නොමිලේම Logo  එකක් නිර්මාණය කරගන්න

එ වගේම පහසුවෙන් Logo  එකක් Design කරන්න පුලුවන් මෘදුකාංගයකුත් තියේනවා
download fdsf