CD/ DVD ආරක්ෂිතව password දැමිම

පරිගනකයේ අපි CD/ DVD භාවිතා කරත් එවා ආරක්ෂාවෙන් තොරයි.එ ඕනේම පුද්ගලයකුටම එ තුල ඇත්තේ මොනදා කියා පහසුවෙන් බලා ගැනිමට ඇති හැකියාව නිසායි . CD/ DVD ආරක්ෂිතව password දැමිමට ක්‍රමයක් os එක තුල නැත .එත් එවාට මෘදුකාංග භාවිතා කරමින් Password යෙදිය හැක .
එවැනි මෘදුකාංගයක් පිළිබඳවයි අද මම කියන්නේ එමගින් පහසුවෙන් ඔබට අවශ්‍ය කොටස් වලට password දමා Write කිරිමේ හැකියව  ඇත එමගින් ඔබේ තොරතුරුවල ආරක්ෂාව සැලසේ .

Setup


Searial