facebook-comments-trick-fb-comments

Text Rotate 
අද මම කියන්නේ පොඩි Facebook Trick එකක් හැමදාම එකම විදියට Comments කරන්නත් එපා වෙනවා නේ එක නිසා කොහොමද Text අනිත් පැත්තට හරවලා  Comments කරන්න තිබ්බානම් ඔයාලට කරන්න  තියන්නේ පොඩි දේයයි




මෙතනන්  මේ Site එකට ගිහින් අපිට ඕනේ Text එක Type කරලා Rotate  වුනු Text  එක ඔයලට ඔනේ තැන Paste කරන්න 

Blue Text
අපිට පුලුවන් Facebook Comments නිල් පටට දාන්න එකට කරන්න තියේන්නේ මේ Code එකට මැද ඔයාලට ඕනේ Comment එක දාල Post කරන්න 
@@[1:[0:1: ඔයාලගේ Text එක ]]

Blank Status 
අපිට පුලුවන් Facebook එකේ Blank Status දාන්න එකට කරන්න තියේන්න්නේ මේ Code එක Post කරන්න 
@[3:3: ]