ඒක ඒක පාටින් fb chat කරමු

ඔයාලත් ආසද පාට පාටින් fb එකේ ටයිප් කරන්න.මම කියලා දෙන්නම්.
¤ ඉස්සෙල්ලා කෝඩ් එකේ + ලකුණ අයින් කරලා ටයිප් කරන්න.
¤ දැන් ඔයාලට ඕන වචන ටයිප් කරන්න.
¤ මෙන්න කෝඩ් ටික.තවත් ඒවා අන්තර්ජාලයෙන් බාගත කරන්න.
<+fg=b0ff0400> RED
<+fg=bf0f00f0> BLUE
<+fg=b000ff1d> GREEN
<+fg=b0ff7f00> ORANGE
<+fg=b09000ff> PURPLE
ඔයා කැමති පාට හොයාගන්න බැරි උනොත් මට කියන්න හොයලා දෙන්නම්