samsung phones වල කෝඩ්

samsung phones වල කෝඩ් අපි ඔයාලට ලබා දෙනවා ඔබට පුළුවන් ඒ් කොඩ් වලින් ෆෝන් ඒකේ සියලු විස්තර බලන්නන. ඔය ෂොප් වල අය කරන්නෙත් ඔය ටික තමා. මෙන්න කොඩ් කිහිපයක් 

*#0*#
*#*#7780#*# - කර්මාන්තශාලාවේ මුල් සැකසුම ලබා දෙයි
*#*#232331#*#* - බ්ලූටූත් පරික්ෂාව සිදු කරයි
*#*#0*#*#* - LCD එක පරීක්ෂා කරයි
*#*#2663#*#* - ටච් ස්ක්රීන් එකේ සංස්කරණය පරීක්ෂා කරයි

ඉතුරු ටික මෙතනින් ගන්න