යාලුවාගෙන් වයි ෆයි ගමු

Facebook හායි යාලුවනේ මං ඔයාලට කියලා දුන්නා යාලුවාගේ blutooth On කරලා ඔයාගේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන විදිය ගැන.අද කියලා දෙන්නේ යාලුවාගේ ෆෝන් එකෙන් වයි ෆයි ගන්න. ගොඩක් අය මේ ක්‍රමේ දන්නේ නැ.මං කියන විදියට කරන්න.
1.Setting වලට යන්න
2.More
3.wireless & Network යටතේ ඇති Tetherin & protable hospot යන්න
4Protable WiFi hospot on කරන්න.
5 දැන් Data ඔන් කරන්න.
6.මේ ඔක්කම කරන්න ඔනේ යාලුවාගෙ ෆෝන් එකේ

දැන් ඔයාගේ වයිවයි Seach කරලා connect කරගන්න

තේරුන් ගන්න අමාරුනම් මාව contack කරගන්න.