1. Blutooth connect කරගන්න දැන් setting වල wirless & network වලට ගිහින් Tethering& portable hotspot toch කරන්න.ඉට පස්සේ blutooth tethering එකට tik එකක් දාන්න.
2.අදාල blutooth Name එක ඉස්සරහ තියන setting ලකුණ touch කරන්න
3.දැන් internet access එකට ටික් එකක් දාන්න. දැන් වැඩේ හරි හරි ගියේ නැත්නම් කියන්න මට
සැලකිය යුතුයි-: මෙම කිරිමේදි යාලුවාගේ Data On කර තිබිය යුතුයි.
Contact Fb -: https://www.facebook.com/amila.lasantha.311?__nodl

